📢
එළවළු ඇණවුම් කාලසීමාව 📦
සෑම සඳුදා රාත්රියකම ශ්රී ලංකාවෙන් ගෙන්වනු ලබන නැවුම් එළවළු සහ පළතුරු සඳුදා රාත්රියේ සිට බදාදා රාත්රිය දක්වා පමණක් ඇණවුම් කිරීමට ඔබට අවස්ථාව ඇත.
නව තොග පැමිණි සැණින් ඔබට පණිවිඩයක් එවීමට අප සූදානම්. ඒ සඳහා App එකෙහි Notifications 🔔 සේවාව On කර තබාගන්න..